Your Protection is our Commitment
Hispeed.lk takes all possible measures toensure the safety of the Advertisers as well as the Visitors of Hispeed.lkwebsite.
We request the users to follow theguidelines given below for their safety in the transactions of buying andselling activities.
Beware of the scammers who can publishAdvertisements which look like actual but fake. Use your own methods oftracking to understand whether the seller or buyer is a genuine person.
Never pay any amount without meeting withthe exact advertiser or getting a legally valid confirmation to receive thegoods for the payment. Especially, for the vehicles related advertisements,never pay any advance amount without physically checking the vehicle and gettinga legally valid receipt from the vehicle owner.
Other than the payments for publishingadvertisements or memberships, Hispeed.lk never gets involved in yourtransactions of buying and selling activities. Therefore, if anyone tries toinvolve in your buying and selling activities as an Agent of Hispeed.lk, thenavoid such people.
Please inform Hispeed.lk via our contactdetails in case if you find and fake advertisement published on Hispeed.lk orany scamming attempt in order to minimize such things happening to other usersas well.
We recommend to contact your nearest PoliceStation immediately, if you feel that you are a victim of a scam.
Hispeed.lk ආරක්‍ෂක උපදෙස්
ඔබේ ආරක්ෂාව වෙනුවෙන් අපිසැමවිටම කැප වන්නෙමු.
දැන්වීම්කරුවන්ගේ මෙන්ම Hispeed.lk වෙබ් අඩවියෙන් තොරතුරු සොයන්නන්ගේ ද ආරක්ෂාව සහතික කිරීම සඳහා Hispeed.lk අපි හැකි සෑම පියවරක්ම ගන්නෙමු.
මිලදී ගැනීමේ සහ විකිණීමේ කටයුතුවලදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පහත දක්වා ඇති මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස අපි ඔබගෙන්ඉල්ලා සිටිමු.
සත්‍ය නමුත් ව්‍යාජ ලෙස පෙනෙන දැන්වීම් පළ කළ හැකි වංචාකරුවන්ගෙන් ආරක්ෂාවන්න. විකුණන්නා හෝ ගැනුම්කරු අව්‍යාජ පුද්ගලයෙක්ද යන්න තේරුම් ගැනීමට ඔබේම බුද්ධිය සහ ක්‍රම භාවිතා කරන්න.
නිශ්චිත දැන්වීම්කරු හමුවීමෙන් හෝ ගෙවීම සඳහා භාණ්ඩ ලැබීමට නීත්‍යානුකූලව වලංගු තහවුරු කිරීමක් ලබා නොගෙන, කිසි විටෙකත් කිසිදු මුදලක් නොගෙවන්න.
විශේෂයෙන්, වාහන ආශ්‍රිත වෙළඳ දැන්වීම් සඳහා, වාහනය භෞතිකව පරීක්ෂා කර වාහන හිමිකරුගෙන් නීත්‍යානුකූලව වලංගු රිසිට්පතක් ලබා නොගෙන කිසි විටෙකත් අත්තිකාරම් මුදලක් නොගෙවන්න.
Hispeed.lk හි වෙළඳ දැන්වීම් හෝ සාමාජිකත්වය සඳහා වන ගෙවීම් හැරුණු විට, Hispeed.lk කිසි විටෙකත් ඔබේ මිලදී ගැනීමේ සහ විකිණීමේ කටයුතුවලට සම්බන්ධ නොවේ. එමනිසා, Hispeed.lk හි නියෝජිතයෙකු ලෙස ඔබේ මිලදී ගැනීමේ සහ විකිණීමේ කටයුතුවලට යමෙකු සම්බන්ධ වීමට උත්සාහ කරන්නේ නම්, එවැනි අයගෙන් වළකින්න.
Hispeed.lk හි පළ කර ඇති ව්‍යාජ වෙළඳ දැන්වීම් හෝ වෙනත් වංචා සහගත උත්සාහයන්
පිළිබඳ යම් තොරතුරු ඔබ දන්නේ නම්වෙනත් පරිශීලකයින්ට ද එවැනි දේ සිදු වීම අවම කිරීමසඳහා වහාම Hispeed.lk අප වෙත දැනුම් දෙන්න.
ඔබ වංචාවකට ගොදුරු වී ඇති බව ඔබට හැඟේ නම්, වහාම ඔබගේ ළඟම ඇති පොලිස් ස්ථානය හා සම්බන්ධ වනලෙසඉල්ලාසිටිමු.